Discus & Angelfish Breeding Cone එක Discus, Angelfish සහ අනෙකුත් Cichlid වර්ග සඳහා breeding කිරීමේදී බිත්තර ඇලවීමට භාවිතා කළ හැකි Aquarium Breeding Cone එකකි.
Material: 🧪 PETG (Polyethylene Terephthalate Glycol)
🔹 Features
- Discus & Angelfish breeding සඳහා සුදුසුයි
- Smooth surface එක නිසා eggs attach වීමට පහසුයි
- Stable circular base design
- Lightweight සහ reusable
- Aquarium breeding tanks සඳහා සුදුසුයි
- පිරිසිදු කර නැවත භාවිතා කළ හැක
📏 Size
- Height: 17.46 cm
- Base Diameter: 9.08 cm
- Top Opening: 0.90 cm
🎨 Available Colours
⚫ Black | ⚪ White | 🩶 Gray | 🟤 Light Khaki
Package: 1 × PETG Discus & Angelfish Breeding Cone