🤠 Cowboy Skeleton Rider – Aquarium Ornament

  • Sale
  • Regular price Rs 1,190.00
  • 9 available
Shipping calculated at checkout.

or pay in 3 x Rs 444.26 with Koko Koko

🤠 Cowboy Skeleton Rider – Aquarium Ornament

Add a unique Wild West touch to your aquarium with the Cowboy Skeleton Rider! 🤠💀🐂

Air line එක සම්බන්ධ කළ විට, bubbles වල බලපෑමෙන් Cowboy Bull එක මෘදු ලෙස move/wiggle වෙන ලෙස නිර්මාණය කර ඇත. Aquarium එක තුළ natural movement එකක් ඇති කරලා ornament එක තවත් ආකර්ෂණීය කරයි.

Product Features

  • 💨 Air Line Compatible

  • 🐂 Air bubbles සමඟ moving/wiggling effect

  • 🤠 Cowboy Skeleton Rider design

  • 🐠 Aquarium එකට fun & dynamic look එකක්

  • 🌿 Freshwater & planted tanks සඳහා

  • 📏 Size: 12 cm × 10 cm × 5 cm

⚠️ Important Assembly Note

මෙම product එකේ වෙන වෙනම parts කිහිපයක් ඇත. Assembly කිරීමේදී parts එකිනෙකට සම්බන්ධ කිරීමට Super Glue භාවිතා කළ යුතුය.

Super Glue සමඟ නිවැරදිව assemble කිරීමෙන් පසු product එක භාවිතා කරන්න.

Short Product Title

Cowboy Skeleton Moving Bull – Air Bubble Aquarium Ornament